උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ “ප්‍රධාන ගණකාධිකාරී” ඩී.එම්.ඒ.එස් දහම්පත් මිය ජාතික ශ්‍රම අධ්‍යාපන ආයතනය (NILS) මගින් 2026.06.17 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වූ ඩිප්ලෝමා ප්‍රධාන උත්සවයේදී “ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් පරිපාලනය” ඩිප්ලෝමා පාඨමාලාවේ 2025 තෙවන කණ්ඩායමේ ප්‍රථම ස්ථානය (Batch Topper) ලබා රන් පදක්කමක් හිමිකරගන්නා ලදී.
=සුභ පැතුම්=
සෞඛ්‍ය අමාත්‍යාංශය
(උතුරු මැද පළාත)

No comment