ජාතික ඵලදායිතා තරඟයට සමගාමීව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා ඵලදායිතා පුහුණු වැඩසටහන අද දින (2026.06.09) උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්යාංශ ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි මහත්මියගේ මග පෙන්වීමෙන්,එම්. එස්.එස්.සාජිදා බානු මහත්මියගේ සහභාගිත්වයෙන්, පැවති මෙම පුහුණුව සඳහා ඵලදායිතා සංවර්ධන නිලධාරී එච්.එම්.සී.කේ.දිසානායක මහතා විසින් සම්පත්දායකත්වය ලබාදුනි

සටහන හා ඡායාරූප,

මාධ්‍යවේදී – චාමර වික්‍රමආරච්චි,

සෞඛ්‍ය අමාත්‍යාංශය

උතුරු මැද පළාත.

In conjunction with the National Productivity Competition, a productivity training program for the staff of the Ministry of Health of the North Central Province was held today (2026.06.09) at the North Central Province Ministry of Health Auditorium. Under the guidance of the Secretary of the Ministry of Health of the North Central Province, Mrs. R.M.D.P. Pushpakumari, and with the participation of Mrs. M. S.S.Sajida Banu, the training was facilitated by the Productivity Development Officer, Mr. H.M.C.K. Dissanayake

Notes and Photos,

Journalist – Chamara Wickramarachchi,

පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය

උතුරු මැද පළාත.

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala