පළාත් සභාවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, රාජකාරි කටයුතු හේතුවෙන් ඇතිවන මානසික ආතතිය අවම කිරීම, මානසික සන්සුන්භාවය වර්ධනය කිරීම සහ රාජකාරි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් යෝගා වැඩසටහනක් 2026.09.24 දින ප.ව 2.00 සිට 4.00 දක්වා පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය අමාත්‍යාංශය

-උතුරු මැද පළාත-

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil