පසළොස්වක පෝය දිනය නිමිති කොටගෙන පසුගිය 29 වැනි දා උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රුවන්වැලිසෑ සමිඳු අබියස දී සිසිල් බීම දන්සලක් ලබාදීම සිදුකරනු ලැබීය.

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ‍ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මිය සහ අමාත්‍යාංශයේ සේවකයින් එක්ව මෙමදන්සල සංවිධානය කරනු ලැබීය

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil