===පළාත් සෞඛ්‍යා අමාත්‍යාංශයේ ස්ථාපිත සුව ආරක්ෂා සෞඛ්‍ය සේවා ඒකකය මගින් ආයුර්වේද සායනයක් පළාත් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පවත්වන ලදී එම සායනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩි.පි.පුෂ්ප කුමාරි මහත්මිය ඇතුළු පළාත් සභා පරිශ්‍රයේ නිලධාරිහු සහභාගි වූහ

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala