ජනාධිපති ලේකම් කාර්යාලය හා අල්ලස් හා දුෂණ චෝදනා ⁣විමර්ෂන කොමිෂන් සභාව විසින් 2වන අදියර යටතේ පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකක නිලධාරීන් දැනුවත් කිරිමෙි වැඩසටහනක් අද දින පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි

පළාත් සභාව තුළ සුපිලිපන්න භාවයකින් රාජකාරි කරමින් පවත්වාගෙන යාම පිළිබඳව විශේෂයෙ

න් වැඩිදුරටත් එහිදී සාකච්ඡා විය

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ‍ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

සටහන හා ඡායාරූප,

මාධ්‍යවේදී – චාමර වික්‍රමආරච්චි,

සෞඛ්‍ය අමාත්‍යාංශය

උතුරු මැද පළාත

A program to sensitize the officers of the Internal Affairs Unit established under the 2nd phase by the Presidential Secretariat and the Commission of Inquiry into Allegations of Bribery and Corruption was held today at the Provincial Ministry of Health Auditorium

Further discussions were held on the issue of conducting duties in a proper manner in the Provincial Council

The meeting was held under the patronage of the Secretary of the Ministry of Health of the North Central Province, R.M.D.P. Pushpakumari.

Note and Photos,

Journalist – Chamara Wickramarachchi,

Ministry of Health

North Central Province

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil