උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂකසේවා දෙපාර්තමේන්තුවේ ප්රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ කම්කරු තනතුර සඳහා බදවා ගැනීම.
උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්රේණියේ කම්කරු තනතුරට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා මෙම නිවේදනයේ දැක්වෙන සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.10.15 වේ.
බඳවාගන්නා තනතුර පිළිබඳ සියලු තොරතුරු උතුරු මැද පළාත් සෞඛ්ය අමාත්යාංශයේ වෙබ් අඩවිය වන https://healthmin.nc.gov.lk/en_us/application/ වෙත පිවිසීමෙන් ලබා ගතහැකි අතර, අදාළ අයදුම්පත් එම වෙබ් අඩවියෙන් බාගත කර ගත යුතුය.
සෞඛ්ය අමාත්යාංශය
උතුරු මැද පළාත


No comment