අවදානම් කළමනාකරණය පිළිබඳව පුහුණු වැඩසටහන උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.පී පුෂ්පකුමාරි මහත්මියගේ සහභාගිත්වයෙන් 2026.07.15 දින පැවැත්විණි.උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානින් විෂයභාර නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරින් සඳහා මේම වැඩසටහන පැවැත්විණි. උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන පැවැත්වුණ අතර පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස් රාජකුමාර් මහතා විසින් මෙහි සම්පත් දායකත්වය ලබාදුනි.

-Ministry of Health-

North Central Province

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil