ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීමට 3 R සංකල්පය


වර්තමානය වන විට පරිසර දුෂණයට එක් හේතුවකි ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය, මෙම ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය මුළුමනින්ම තුරන් කරලීමේ හැකියාවක් නොමැති බැවින් ලෝකය අනුගමනය කරන 3R සංකල්පය මත කටයුතු කිරීමෙන්  ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කරගත හැකි වේ. 3R කියන්නේ ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අඩු කිරීම (Reduce), ප්‍රතිචක්‍රියකරණය කිරීම (Recycle) හා නැවත නැවත භාවිතා කිරීම (Re-use) යන්නයි. මේ මගින් අපි ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කර ගැනීමට උත්සහා ගනිමින් අපට ජිවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරමු.

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன