අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී සහ උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි මහත්මියගේ ආරාධනයෙන් ‘අල්ලස හා දූෂණයෙන් තොර රටක් – සෞභාග්‍යයෙන් පිරිහෙටක්’ සුසුපිලිපන්න භාවය පිළිබඳව පාසැල් ළමුන් චිත්‍රයට නැගූ චිත්‍ර ප්‍රදර්ශනය උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ජේෂ්ඨ සහකාර ලේකම් සාජිදා බානු මහත්මිය, සහකාර ප්‍රධාන ලේකම් කේ සත්‍යප්‍රියා, උතුරු මැද පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ගයාන් ඉන්දික මහතා සුපිළිපන්න නිලධාරීන් සහ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් ඇතුළු පළාත් සභා නිලධාරීන් සහභාගි විය

ඡායාරූප – ඩබ්.කේ.යූ වාස්

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය අමාත්‍යාංශය

උතුරු මැද පළාත

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish