==ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වෙමු==

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අප සැමගේ වගකීමකි.

-නිවස හා වටපිටාව පිරිසිදුව තබන්න

-ජලය රැඳෙන භාජන, ටයර්, පොල් කටු සහ අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කරන්න

-ජල ටැංකි හොඳින් වසා තබන්න

-මදුරු දැල් සහ මදුරු නාශක භාවිතා කරන්න

-උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, සන්ධි වේදනාව වැනි ලක්ෂණ ඇත්නම් -වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න

අදම ක්‍රියාත්මක වෙමු.

ඩෙංගු මර්දනයට ඔබේ දායකත්වය ලබාදෙන්න!

සෞඛ්‍ය අමාත්‍යාංශය

උතුරු මැද පළාත

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish