==ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වෙමු==
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අප සැමගේ වගකීමකි.
-නිවස හා වටපිටාව පිරිසිදුව තබන්න
-ජලය රැඳෙන භාජන, ටයර්, පොල් කටු සහ අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කරන්න
-ජල ටැංකි හොඳින් වසා තබන්න
-මදුරු දැල් සහ මදුරු නාශක භාවිතා කරන්න
-උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, සන්ධි වේදනාව වැනි ලක්ෂණ ඇත්නම් -වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න
අදම ක්‍රියාත්මක වෙමු.
ඩෙංගු මර්දනයට ඔබේ දායකත්වය ලබාදෙන්න!
සෞඛ්‍ය අමාත්‍යාංශය
උතුරු මැද පළාත


No comment