උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල පවතින ගැටලු පිළිබඳ දෛනිකව ලැබෙන පෙත්සම් හා පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් හට එම විෂය සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පොලොන්නරුව නාගරික කොමසාරිස් චන්දිමා නිරෝෂණි මහත්මියගේ සම්පත්දායකත්වයෙන් 2026.04.07 දින උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එම අවස්ථාව සදහා උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම් ඩී.පී පුෂ්පකුමාරි මහත්මිය ද සහභාගි විය.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish