පරිසර සතියට සමගාමීව අපද්‍රව්‍ය වර්ගීකරණය කර ඉවත්කර පිරිසිදු කිරීමේ වැඩසටහන 2024.09.12 දින මිහින්තලය කටුසෑය පරිශ්‍රයේ සිදු කරන ලදී.
පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා ප්‍රමුඛ කාර්යමණ්ඩලය, පළාත් පාලන දෙපාර්තමේන්තුව, මිහින්තලය ප්‍රාදේශීය සභාව මේ සඳහා ශ්‍රමය සහ දායකත්වය සපයන ලදී.
















No comment