Ministry of Health – NC https://healthmin.nc.gov.lk/ta Mon, 25 May 2026 05:51:12 +0000 ta-IN hourly 1 https://wordpress.org/?v=6.8.2 https://healthmin.nc.gov.lk/wp-content/uploads/2023/12/favicon.png Ministry of Health – NC https://healthmin.nc.gov.lk/ta 32 32 “සුව ආරක්ෂා සෞඛ්‍ය සේවා ඒකකය” https://healthmin.nc.gov.lk/ta/2026/05/25/%e0%b7%83%e0%b7%94%e0%b7%80-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f-%e0%b6%92/ https://healthmin.nc.gov.lk/ta/2026/05/25/%e0%b7%83%e0%b7%94%e0%b7%80-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f-%e0%b6%92/#respond Mon, 25 May 2026 05:51:12 +0000 https://healthmin.nc.gov.lk/?p=6054 Read More]]>

නිරෝගිමත් ජීවිතයක් ගත කිරීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මඟින් සතුටින් සිටීම සඳහා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ සංකල්පයකට අනුව සුව ආරක්ෂා සෞඛ්‍ය ඒකකය පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රයේදී 2026.05.18 වන දින පෙ.ව.10.00 ට ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.මෙහිදී

Ø රුධිර පීඩනය

Ø රුධිරයේ සීනි පරීක්ෂාව

Ø ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීම

Ø යහපත් සෞඛ්‍ය පුරුදු සඳහා උපදෙස්

ලබාගත හැකිවිය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි

මහත්මිය අමත්‍යංශ ලේකම්වරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් සහභාගි විය.

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/05/25/%e0%b7%83%e0%b7%94%e0%b7%80-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f-%e0%b6%92/feed/ 0
උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල පවතින ගැටලු සාකච්චා​ව https://healthmin.nc.gov.lk/ta/2026/05/24/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8/ https://healthmin.nc.gov.lk/ta/2026/05/24/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8/#respond Sun, 24 May 2026 12:02:36 +0000 https://healthmin.nc.gov.lk/?p=5996 Read More]]> උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල පවතින ගැටලු පිළිබඳ දෛනිකව ලැබෙන පෙත්සම් හා පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් හට එම විෂය සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පොලොන්නරුව නාගරික කොමසාරිස් චන්දිමා නිරෝෂණි මහත්මියගේ සම්පත්දායකත්වයෙන් 2026.04.07 දින උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එම අවස්ථාව සදහා උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම් ඩී.පී පුෂ්පකුමාරි මහත්මිය ද සහභාගි විය.

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/05/24/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8/feed/ 0