උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මැතිතුමාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “සුව ආරක්ෂා පියස” ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන්,2026.06.26 වන දින පෙ.ව 09.00 සිට ප.ව 12 දක්වා පැවැත්වේ. පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතාගේ අධීක්ෂණයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.පී පුෂ්පකුමාරි මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩසටහන පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පරිිශ්‍රයේදී පැවැත්වේ.

#ඩෙංගු_මර්දනය#Anuradhapura#NewsUpdate#siyatha

See less

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish