දැක්ම :- පූර්ණ සෞඛය සම්පන්නභාවය සඳහා වන සුවපත්කිරීම,උපකාර කිරීම පුරුදු ගොඩනැංවීම උදෙසා සියලු පාර්ශව ජාලගත කල විශිෂ්ඨතම ආයතනය බවට පත්වීම.
මෙහෙවර :- සමාජ නවීකරණයන් හා කාර්යක්ෂම සම්පත් කළමනාකරණය මත පදනම්ව ; ගුණාත්මක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස සහ සමාජ සේවා වැඩසටහන් කාර්යක්ෂම හා ඵලදායී ලෙස මෙහෙයවීම.
ප්‍රධාන කාර්යයන්:-
සංවර්ධන වැඩසටහන් අධීක්ෂණය හා මෙහෙයවීම.
සාමාන්‍ය පරිපාලනය, අධීක්ෂණය හා මෙහෙයවීම.
ආයතනික, මුල්‍ය කළමනාකරණ කටයුතු සිදුකිරීම.
ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම තහවුරු කීරීම.
සමාජ රැකවරණය අවශ්‍ය වුවන් සඳහා සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීම.
ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තහවුරු කිරීම.
අයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය හා ප්‍රවර්ධන කටයුතු නියාමනය කිරීම.
සුපිළිපන්න ආයතන සංස්කෘතියක් ගොඩනැංවීම.

No comment