කැබිතිගොල්ලැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ රෝහල් හා සංවර්ධන ව්‍යාපෘති පරීක්ෂාව
උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මිය විසින් 2026.05.20 අද දන සිදුකරන ලදී.
තවද එම රෝහල්වල පවතින අඩුපාඩු හා වැඩිදියුණු කළ යුතු සේවාවන් සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කෙරිණි.




No comment